(අරුණ එස් කුමාර)
කෑගල්ල, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්ක ඇතුළු පළාත් කීපයකට අද (16) සවස බලපෑ අධික වර්ෂාව නිසා ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒම යම් ප්‍රමාදයක් වී ඇතැයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
මෙම තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීම ප්‍රමාද වන නිසා එහි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම යම් ප්‍රමාදයක් විය හැකි බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd