IMG-LOGO

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

(රංජන් කස්තුරි)

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලන කිරීමේ කාර්යය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළහොත්  දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගන්නා බව දේශීය ආදායම් සේවා සංගමය සඳහන් කරයි.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන්  ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැකියා අවධානමකට ලක්වන බව ද එම සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කරයි.

බදු පරිපාලනය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට හා සකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට අවසථාවක් ලබා නොදී කර්මික සාමයට බාධාවක් බව ද උදයසිරි මහතා කියයි.

ආණ්ඩුවේ 2020 වසරේ සිට ක්‍රියාත්මක කළ බදු යෝජනා හේතුවෙන්  රාජ්‍ය බදු ආදායම බරපතල ලෙස කඩා වැටුණු අතර 2019 වසරට සාපෙක්ෂව 2020 වසරේදී රුපියල් කෝටි 60000ක පමණ බදු ආදායමක් රටට අහිමි වී ඇතැයි ද උදයසිරි මහතා කීය.



අදහස් (0)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site