IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බයක් ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බම්බලපිටිය අදිමලේ වීදියේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැත්තෙකි.

මෙම සැකකරු ඊයෙ (09) පෙරවරුවේ  සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනැවිත් බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරි නොයාම හේතුවෙන් නැවතත් නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනැවිත් දමා ගසා ඇතැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත් සැකකරු දමා ගැසූ බෝම්බ පිපිරී ගොස් නැති ඇති අතර මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



අදහස් (6)

දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් ගැසී යැයි අයෙක් රිමාන්ඩ්

Bamunuarachchi Wednesday, 10 November 2021 03:57 PM

කොහෙද? මොවුන්ට පුපුරන්න බෝම්බයක් හදා ගන්න බැහැ. තව කොහේද?

:       3       4

abasaranaThursday, 11 November 2021 09:21 AM

හ හා ඇයි පිපිරුණා මතක නැතෙයි, කොහෙද ඉතින් සිංහල අයට මතකය දින 5 යි නේ

:       0       0

BamunuarachchiThursday, 11 November 2021 01:30 PM

මට මතක හම්බයෝ පල්ලිවලට බෝම්බ ගැහුවා කියලා . සිංහලයෝ හම්බ පල්ලියකට බෝම්බ ගැහැව්වා කියලා මතක නැහැ. එහෙමද වැඩේ සිද්ද උනේ? හමබ්යෝ ගම්මිරිස් හොයන්න ඇවිත් මෙහෙ කරපුවා හොඳට මතකයි.ඒ කනේ මම උන් එක්ක තිබෙන වෛරය

:       1       1

Nuwan Wednesday, 10 November 2021 04:19 PM

නම බ්ලාස්ට් කැන් බෝයි වුණාට... කෝ..! එකක්වත් පත්තු වෙලා නැහැනේ...

:       0       6

Abbaz Wednesday, 10 November 2021 06:32 PM

රට බේරගන්න තව අවස්ථාවක් උදාවේගෙන එනවද මන්දා...?

:       0       0

Bamunuarachchi Thursday, 11 November 2021 01:34 PM

හම්බයිටත් හම්බයෝ එපා වෙලා වගෙයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තොත් ඌරා ගේ මාළු ඌරා ගේ ඇඟේ තියලම කපන්න පුළුවන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site