


ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)


තුසිර කුමාර (අලුත්ගම)
දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමට විරෝධය දක්වමින් දිවයින පුර විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් අද (29) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.



ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)


තුසිර කුමාර (අලුත්ගම)
දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමට විරෝධය දක්වමින් දිවයින පුර විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් අද (29) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහපාලන ගොයියන් ආවත් හරි ප්‍රශ්න ඉවරයක් නැහැ. කෝ මේවල අවසානයක් දකින්න අරලිය ගහ මන්දිරේ හිස් කරලා අලුත් නායකයාටවත් දෙන්න දීලා බලන්න...
වෙඩි තියලා තියෙන්නේ අර්ජුන නෙමෙයි නේද? ආණ්ඩුවක් වෙනස් වුණාම අධාරකාරයෝ ඒ ආයතන අල්ලා ගත්තම හරිද?
මෝඩ මිනිස්සු දේශපාලනය තමුන් වැඩ කරන තැනට අරගෙන එතන විනාශයක් කරගෙන. දේශපාලකයෝ කාල බීලා ජොලියේ ඉන්නවා. තමුන්ගේ ගෙවල් වල අඹු දරුවෝ කදුළු බොනවා. කවද හැදේවිද මේ මිනිස්සු???
ඕනෑම සේවකයෙක් සේවයෙන් ඉවත් වුනහම ඔහුගේ කාර්යාලයේ තිබෙන ඔහුට අයිති දේවල් රැගෙන යන්න අයිතියක් තිබෙනවා. ඔහු ආයතනයට අයත් දේවල් රැගෙන යනවද කියලා සොයලා බලන එක, එම ආයතනයේ ආරක්ෂක අංශයට හෝ පොලිසියට අයත් රාජකාරියක්. නැතුව පිටස්තර පුද්ගලයන් මේවගේ ආයතන වලට කඩා පැනලා ගේට්ටු හිරකරගෙන දඟලන එක , අනුමත කල නොහැක ,