IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දරුවන් අතර පැතිරෙන වයිරස් උණක්

(රංජන් කස්තුරි)

මේ දිනවල ළමයින් අතර වයිරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

උණගතිය, අත,කටවටේ සහ කකුල්වල රතු ලප හට ගැනීම දිව තුවාලවීම ඇඟපත කැසීම, ඇඟපත වේදනාව එම වයිරස් උණ රෝගයේ ලක්ෂණ බව ද දීපාල් පෙරේරා මහතා කියයි.

මෙම උණ රෝගයට ගොදුරු වුවන්ගෙන් ඇතැමකුගේ නිය පොතු හැලීම පවා සිදුවන බව ද ඔහු කීය.

ඇතැම් ළමයින්ට මෙම වයිරසය වැළඳුනද උණගතියක් නොපෙන්වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

එම නිසා වයිරසය වැළඳුන දරුවන් වෙන්කර හා පිරිසිදුව තැබීම වැදගත් බව ද ඔහු කීය.
 



අදහස් (1)

දරුවන් අතර පැතිරෙන වයිරස් උණක්

Sri Lanka Thursday, 29 April 2021 11:20 AM

ඇයි එකටත් කොරෝනා කියලා කියන්නේ නැත්තේ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.....

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site