IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක ඇතුඵ පහක් දැලේ

(අංජුල  නිශාන්ත)

දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි බව කියන ග්‍රාම නිලධාරීවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු සැකපිට  අද (11) අත් අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැරණියගල, දෙහිඕවිට, දොම්පේ, අලුත්ගම, ආනමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුමක් මත  දැරණියගල පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම  නිලධාරීගේ පියා ද සිටින බව පොලිසිය කියයි.

මෙම වැටලීමේදි සුඛෝොපභෝගි ජිප් රථයක් මෙන්ම නිදන් හැරීමට භාවිත උපකරණ රැසක් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට අවිසාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබදව දැරණියගල පොලිස් ස්ථානාධිපති මංජුල ජයවර්ධන මහතා ඇතුළු  නිළධාරිහු පරික්ෂණ පවත්වති.



අදහස් (1)

දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක ඇතුඵ පහක් දැලේ

බද්රානි Thursday, 11 November 2021 04:48 PM

එදත් අද වගේම මේ රටේ ජීවත් වෙලා තියෙන්නේ බහිරවයින් රැලක්. ලබන ආත්මේදී ඉපදුණාම ගන්න පොළව යට නිධන් කරලා ඇති. ඉතින් පින තියන කෙනෙක් ගත්තට මොකද වෙන්නේ? නිධන් උඩ ඉඳගෙන හිඟා කන පව් කාරයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site