IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


දයා අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

(ඩයනා උදයංගනී) 

ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ දයා අබේසේකර මහතා අද (29) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මාධ්‍ය තුල මෙන්ම රංගන ශිල්පියකු ලෙසද කටයුතු කළේය.

සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්තගේ ළමා කාලය නිරුපණය කළ දයා අබේසේකර මහතා , ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණි දහනායක සමඟ මෙම චිත්‍රපටයේ ජීවන මේ ගමන සංසාරයේ ගීතයට රංගනයෙන් දායක විය.

ස්වාධීන රුපවාහිනි සේවයේ 'Rupees and Sense' වැඩසටහන මෙහෙයවූ ඒ මහතා ප්‍රවීන ගී පද රචක කරුණාරත්න අබේසේකරගේ සහෝදරයා වන අතර

ඔහු මිය යන විට  80 වන වියේ පසුවිය.  

දේහය හෙට (30) සවස 7 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන අතර අවසන් කටයුතු 31 වැනි ඉරිදා සවස 4.30ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (6)

දයා අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

Karunarathna - Gampola Friday, 29 March 2019 10:15 PM

ගෞරවනීය රන්ග ධරයාණෙනි, මාධ්‍ය වේදියාණෙනි, භවගමන නිමාවී නිර්වාණය අවබෝධ වේවා...!!!

:       0       76

vipul Friday, 29 March 2019 11:36 PM

ජීවන ගමන මේ සංසාරේ ගීතය සම්පූර්ණයන්ම කාර් එකේ දර්ශන තියෙන්නේ. එකේ දයා අබේසේකර නැහැ නේද?

:       0       2

edirisinghe Saturday, 30 March 2019 11:43 AM

නිවන් සුව පතමි...

:       0       22

sandy123 Saturday, 30 March 2019 12:31 PM

නිවන් සුව පතමි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගැන යමක් ලියන්නේ නැත්ද?

:       0       5

Demuni de silva Saturday, 30 March 2019 01:48 PM

නිවන් සුව ලැබේවා !!!

:       0       4

chinthaka Tuesday, 02 April 2019 04:57 AM

ඔබතුමාට නිවන් සැප ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15412 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 520 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 277 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site