IMG-LOGO

දයාසිරිට ස්ටෙන්ට් එකක්

 

 

රංජන් කස්තුරි

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට ගොස් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීය.

මන්ත්‍රීවරයාගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවද වෛද්‍යවරු පවසති.



අදහස් (16)

දයාසිරිට ස්ටෙන්ට් එකක්

sirimal Tuesday, 12 February 2019 02:49 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

:       557       468

Hafeel Tuesday, 12 February 2019 04:03 PM

ඉක්මන් සුවය ලැබේවා.

:       435       228

පෙරුමාල්Wednesday, 13 February 2019 07:10 AM

ඉක්මන් සුවය ලැබේවා,

:       0       3

nani Tuesday, 12 February 2019 05:51 PM

බොහෝ දක්ෂකම් ඇති තරුණ ඇමතිවරයෙක්. ඉක්මනින් සුවය ලැබේවා !!

:       653       242

wimal Tuesday, 12 February 2019 11:50 PM

ඉක්මන් සුවය ලැබේවා!

:       170       137

Sapumal. Wednesday, 13 February 2019 03:59 AM

ඔබතුමාගේ සමහර දේට අප විරුද්ධය.ඒත් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි.ඔබගේ ගීත වලට අප කැමැත්තෙමු.ඉක්මන් සුවය පතමු.

:       185       80

Uditha - London Wednesday, 13 February 2019 04:23 AM

දේශපාලන දේවල් වැඩක් නැහැ.... අපි මිනිස්සුනේ... ඔබට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවි!!!

:       126       30

vipula Wednesday, 13 February 2019 05:01 AM

රජයේ සියලුම රෝහල් මේ ආකාරයට දියුණු වෙන්න ඕනේ .

:       0       17

roshan pranandu Wednesday, 13 February 2019 05:21 AM

අන්තිමට රාජිත ඇමති නොමිලේ දෙන ස්ටන්ට් එකක් තමයි මේයාටත් දැම්මේ , යූ එන් පී එකේ ඉදල ගිහින් එකටම බැන්න ඒකෙන්මයි උදව් වුනේ

:       0       148

sandy123 Wednesday, 13 February 2019 05:25 AM

දේශපාලන විවේචන්න තිබුණත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.

:       1       4

Sumudu Wednesday, 13 February 2019 06:01 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!

:       0       0

max Wednesday, 13 February 2019 06:08 AM

ඉක්මන් සුවය ලැබේවා කියන ඉතාම සරල පැතුමකටත් unlike දාන මිනිස්සුත් ඉන්නවනේ

:       0       0

amila Wednesday, 13 February 2019 06:49 AM

ඉක්මන් සුව ලැබේවා

:       0       0

Hafeel Wednesday, 13 February 2019 08:29 AM

රොෂාන්, රාජිත කොහෙන්ද මෙයාට නොමිලේ ස්ටන්ට් එකක් දුන්නේ? රාජිතත් සිංගප්පුරු ගිහින් එලිසබත් රෝහලෙන් ප්‍රතිකාර කල රු. කෝටියක වියදමත් දැරුවෙ මේ රටේ ජනතාව. රාජිත හෝ යු එන් පී හෝ මෙයාගේ ප්‍රතිකාරයට උදව් කලේ නැහැ. මේක ලොකු විහිළුවක්.

:       0       2

nihal Friday, 15 February 2019 10:54 PM

මේ රටේ ජනතාව විසින් දයාව ගොඩ දා ඇත... දැන් මේ ජනතාව හෙවත් රට ගොඩ දැමීම දයාගේ වගකීම .. යුතුකම වේ ...අර චෙක් නොගත යුතුය... එහෙම නොකොළොත් රට අගාධයට රැගෙන ගිය කාලකන්නි මිනිසුන්ගෙන් කෙනෙක් වනු ඇත..

:       0       0

BRP Saturday, 16 February 2019 03:26 AM

ඉක්මන් සුවය ලැබේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 247 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1198 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site