

(ප්‍රින්ස් රත්නායක)
බෙරගල හරහා වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද දියලුම ප්‍රදේශයේ පිහිටා ඇති දියලුම ඇල්ල මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග මහා දියකඳක් බවට පත්ව තිබේ.
වියළි කාලගුණ තත්වයන්හිදී ඉතා සිහින් දුහුවිල්ලක් සේ විසිරී යන මෙම දිය ඇල්ල මේ වන විට වැඩි ජල ධාරාවකින් පෝෂණය වී සුන්දරව ගලා බසී.
ලංකාවේ දියඇලි අතර ප්‍රසිද්ධ දියඇල්ලක් වන දියලුම ඇල්ල නැරඹීමට මේ දිනවල බොහෝ සංචාරක පිරිස් පැමිණෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙරගල හරහා වැල්ලවාය මාර්ගය පළල්කර නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ නම් මෙම ලස්සන දියඇල්ල නරඹන්න පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයින්ට මහඟු පිටුවහලක් වෙනු ඇත.