රොමේෂ් මධුෂංඛ
දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්නම් මේ අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබඳව යාපනයේ මාධ්‍යවේදීන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙන් අදහස් විමසූ විට ඔහු මේ බව කියා සිටියේය.
එහිදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙලෙස පැවසීය.
‘දෙමළ ජාතික සන්ධානය එකල නියෝජනය කරමින් මන්ත්‍රීධුරයට ධුරයට පත් වූ වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා දැන් තමා සමඟ සිටින බව කී ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා තමන් ඔහු සමඟ ද කතා කළ අවස්ථාවේදී ඔහුද කිසිවෙකුටත් සහය නොදීමට තීරණය කර ඇති බව කීවේය.
දෙමළ ජාතික සන්ධානය අතීතයේ දී මේ සියළුම දේශපාලනඥයින් සමඟ කටයුතු කර ඇති බවත් ඔවුන් ඔවුන්ගේ දේශපාලන වාසිය තකා මෙතෙක් කළේ දෙමළ ජාතික සන්ධානය රැවටවීම බවයි.
‘උතුරු නගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ එදා සිට ඉල්ලා සිටින්නේ ප්‍රධාන කාරණා පහක් බවත් එකම කරුණක් හෝ නිසි ලෙස ඉටුකිරීමට දකුණේ දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ කටයුතු කර නොමැති බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙමළ ජාතික සන්ධානයේ මත බෙදීම්
Ruwan Thursday, 01 November 2018 08:15 AM
උතුරේ ඉන්න අය ගැන කවර කතාද? දකුණේ අපිත් මොවුන්ට අහුවෙනකොට...