(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අද (26) මධ්‍යම රාත්‍රියෙහි නිකුත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වන බවද රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මහතා කීය.
හදිසි නීතිය යටතේ වැඩවර්ජන කළ නොහැකි බවත් වර්ජන කළොත් ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්... ඔවායේ වැඩ කරන්නේ නැතුව සමිති අටවන් ඉන්න අයව ගහලා එලවන්න ඕනෑ...
අන්න එහෙමනේ වැඩ කරන්න ඕනේ..
ඔය නීතිය දොස්තරලාට දාන්න බැරිද?
මේ පාරවත් ආණ්ඩුව කෙලින් හිටියොත් මොවුන් ඉදිරියට මෙවැනි වර්ජන කරන එකක් නැහැ...
හොඳයි, ගත්තු තීරණයට මගේ ස්තුතිය ඔබ සැමට...!!!
හරියට හරි