IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම්රිය සේවකයෝ 9වැනිදා සිට වැඩවර්ජනයක

(මහින්ද නිශ්ශංක)
 
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
 
මෙම ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද එම්. පී. 1 හා 2 වැටුප් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම  ගැන විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒ මහතා කීය.



අදහස් (8)

දුම්රිය සේවකයෝ 9වැනිදා සිට වැඩවර්ජනයක

sujith Wednesday, 03 April 2019 11:29 AM

මේ වගේ කලකන්නි ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. අහිංසක මිනිස්සු ගෙවල් දොරවල්වලට යන්නේ මේ දවස්වල එ් දවස්ම බලලා ස්ට්‍රයික් කරනවා... මෙරට කවද හදන්නද කියලා තේරෙන්නේ නැහැ.

:       0       572

RaveendraWednesday, 03 April 2019 01:16 PM

සහතික ඇත්ත ඇඩ්රස් නැතිවෙන්න කනවා. මේ හැම කෙනෙක්ම අහිංසක මගීන්ගෙන්.... රූප කාය ටින්කර් කර ගන්නම දෙන්න ඕනේ...

:       41       25

Kalutara Maha Karu Wednesday, 03 April 2019 12:09 PM

ඔයඅය හැමදාම කරේ තිරිසන් වැඩ... අවුරුදු නිවාඩුවට යන මිනිස්සු ඇපයට තියාගෙන ඉල්ලීම් ගන්න හදන්නේ... තිරිසන්නු වගේ වැඩ තමයි කරන්නේ...

:       0       99

Ruwan Wednesday, 03 April 2019 12:26 PM

මොවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෑ..

:       0       78

wicky Wednesday, 03 April 2019 12:28 PM

කෝ දැන් හමුදාව ට්‍රින් කරලා යොදවනවා කිව්වනේ. ඒවා කළාද? දුම්රිය සේවාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ ස්ට්‍රයික් කරන අයව ඉවත් කරලා දැම්මා නම් ඕකුන් අනිවාර්යයෙන් කට වහගෙන වැඩ ක‍රනවා. කොහෙද කොන්ද පණක් තියන දේශපාලකයෙක් නැහැනේ. එහෙමත් නැත්නම් බොරුවට ස්ට්‍රයික් කරනවා කියල ඕක නැහැ කියනවා. කරනවා නම් හරියට කරපියව්... එකසැරේ ඉවරයක් වෙන්න. කාලකන්නි දුම්රිය දෙපාර්තමේන්තුව...

:       0       189

menna Wednesday, 03 April 2019 01:09 PM

පුද්ගලික අංශයට යම් ප්‍රතිශතයක් කළමනාකරණය දුන්නා නම් හොඳයි. දුම්රිය රියදුරන්ට නම් දොස්තරවරුන් ලඟට හොඳම විශ්‍රාමික වැටුප හම්බ වෙන්නේ... මමත් උත්සාහ කරලා දුම්රිය රියදුරෙක් වෙනවා.

:       0       55

nihal Wednesday, 03 April 2019 08:57 PM

මේ රියදුරන් වෙනුවට කඩිනමින් පුහුණු කරන ලද හමුදාවේ අයවලුන් සේවයට කැදවිය යුතුය...

:       0       0

sumith Thursday, 04 April 2019 09:01 AM

ආයෙත් නෙලමු. මෙදා සැරේ එකෙක් දෙන්නෙක්ව අබ්බගාත කරලා කෝච්චියෙම හිගාකන්න සලස්සමු. වෙන කරන්න දෙයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site