IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දුම්රිය සේවකයෝ පිරිසක් විරෝධතාවයක

(මහින්ද නිශ්ශංක)

දුම්රිය සේවකයෝ පිරිසක් අද (10) උදෑසන මරදාන දුම්රිය මුලස්ථානයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේ වහලය මත හා රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ වහලය මතට නැග  විරෝධතාවයක් ආරම්භ කළහ.‍

දුම්රිය අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනමේ සේවකයන් වහා ස්ථිර නොකිරීමට විරෝධය දක්වා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

1500 ක් පමණ වන අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරිමට පියවර ගන්නා තුරු වහලය මතින් ඉවත් නොවන බවද එම සේවකයෝ පවසති.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (4)

දුම්රිය සේවකයෝ පිරිසක් විරෝධතාවයක

සමන් Monday, 10 February 2020 08:27 AM

හොර සේවකයන්... දුම්රියක් වෙලාවට යවාගන්න බෑ. එ්ත් ඉල්ලීම් තියනවා ගමකට... තවත් ලංකාවේ අකාර්යක්ෂම ආයතනයක්... ඉන්න බැරි නම් යන්න කියන්න. වැඩක් කරලා ඉල්ලීම් ඉල්ලනවා නම් කමක් නැහැ තව...

:       0       0

කපුරුහාමි Monday, 10 February 2020 09:17 AM

කරුමෙක මහත, මේ වගේ වර්ජන කරන අය, පාඩුපිට පාඩු ලබන ආයතනයක් ලෝකෙම නැතුව ඇති...

:       0       1

lalithm Monday, 10 February 2020 09:55 AM

මම 1966 ඉඳල දුම්රියේ යන කෙනෙක්. ඉස්සර දුම්රිය මාර්ගය හෙළි පෙහෙළි කර පිරිසිදුව තිබුනා. මැදිරි කියන්න බැරි තරම් ලස්සනයි. අද දුම්රිය මාර්ගය කැලෙන් වැහිලා. මැදිරි ජරාවාස වෙලා. හැමතැනම කුණු. ක්‍රියා නොකරන විදුලි පංකා. අපිරිසිදු වැසිකිලි. මේ මොනවා වුනත් සේවක අවශ්‍යතා වැඩිවෙලා. නිකම් ඉන්න ගණනත් වැඩිවෙලා. බීමත් සේවකයින් හැමතැනම. නිකම් පඩි ගන්න අයවලුන් සොයා තරාතිරම නොබලා පන්නලා දැමුවා නම් අපිට රටවල් ගානේ හිඟා කන්න ඕනේ නැහැ.

:       0       1

Bamunuarachchi Monday, 10 February 2020 01:39 PM

ඉතින් වහලේ උඩ ඉන්න කියන්න. බලාගෙන ඇති මේ පුතාලව ඝෝඨාභය මහතා වඩාගෙන බිමට බස්සනකන්... ඔය ජෙප්පන්ගේ වැඩ. දැන් අපිට තේරෙනවා මිලිටරි පාලනයක වටිනාකම...

:       1       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site