(යොහාන් භාසුර)
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැපීමේ සිද්ධිය පිළිබඳව කැලණිය පොලිසියට පැමිණිළි කළ බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙනම පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කැලණි පාලම අසළින් දිවෙන මෙම සංඥා කේබලය සොරුන් කැපුවේද යන සැකය ඇති බව කී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය ධාවනය ආරම්භ කළ දිනයේම කේබලය කැපීම නිසා එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන සැකය බැහැර කළ නොහැකි බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රිය මඟේ කේබල් කැපීම ගැන පොලිසියටත් කියයි