IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය දුරගමන් සේවා ආසන වෙන්කළ මගීන්ට මුදල් ආපසු

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මාසික හා ත්‍රෛයිමාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ මගීන්ට ඒවා ලබාගැනීමට කල් ලබාදී ඇතැයි දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.

ඒ අනුව රාජ්‍ය අංශයේ දුම්රිය මගීන්ට ලබන 12 දා දක්වා ද පෞද්ගලික අංශයේ මගීන්ට ලබන 10 දා දක්වා ද දුම්රිය ස්ථානවලින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව ඒ මහතා කීය.

දුරගමන් හා නගරාන්තර දුම්රියවල ගමන් කිරිම සඳහා කලින් ආසන වෙන්කළ මගීන්ට ද එම සම්පූර්ණ ගාස්තුව ලබාගත හැකි බවද නියෝජ්‍ය වාණිජ අධිකාරි පත්මලාල් මහතා පැවසීය.



අදහස් (2)

දුම්රිය දුරගමන් සේවා ආසන වෙන්කළ මගීන්ට මුදල් ආපසු

රසික ධනංජය Tuesday, 08 October 2019 11:46 AM

සීසන් අරගෙන සති 2 ක් බස් එකේ ගිය අයට සල්ලි ආපහු දිය යුතුයි. නැත්නම් මේ මාසයේ සීසන් එක භාග මුදලකට ලබා දිය යුතුයි.

:       0       2

තැඹිළි දේශප්‍රේමි Tuesday, 08 October 2019 12:02 PM

දින 12ක් තිස්සේ මහජනතාවට අනේක වද වේදනා දී පොහොට්ටුව බලයට ගෙනෙන්නට වැඩ වර්ජනයක් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් අවසන් වුයේ එපරිද්දෙනි. රණවිරුවන්ට තැඹිළි පොවන්නට ගිය දේශප්‍රේමි මහින්දලා, වීරවංශලා හා කමල් ගුණරත්නලා හෙට දිනයේ කුසගින්නේ සිටින මෙම රැකියා අහිමි වූ සේවකයින්ට හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කඳුළු පිස දමන ආකාරය දෙස අපි බලා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site