(මහින්ද නිශ්ශංක)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට වෘත්තීය සමිති සන්ධානය මගින් නගන චෝදනාව සම්බන්ධව වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට අද(18) උපදෙස් දුන්නේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබාගනිමින් දෙපාර්තමේන්තුව සතු වාහන යොදාගෙන රාජකාරි මෙන්ම පෞද්ගලික ගමන් බිමන් ද යන බවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා කරන්නෙත් ඔය වැඩේ ම තමයි