IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා හේතුවෙන්   ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි හැට අටකට වැඩි  පාඩුවක් මේ දක්වා ලබා ඇතැයි ඒවායේ ප්‍රධානීහු පවසති .

මේ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 45 කට වැඩි  පාඩුවක්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 23කට වැඩි පාඩුවක්ද ලබා ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය දිනකදි  රුපියල් කෝටි පහකට වැඩි ආදායමක් උපයන බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවැසීය .

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  පී. එස් පොල්වත්තගේ  මහතා පවසන්නේ   එම දෙපාර්තමේන්තුව සාමාන්‍ය දිනකදී උපයන ආදායම  රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි.  



අදහස් (5)

දුම්රියට-ලංගමට කෝටි 68ක පාඩුවක්

Rata Perata Saturday, 19 June 2021 02:07 PM

ඕවා පාඩු වුණාට කමක් නෑ. අර දේශපාලුවන්ගේ වාහන ඉක්මනට ගේන්න ඕනෑ. රට මේ තරම් අරාජික වුනේ නෑ... යුද්දෙ කාලෙවත්.

:       10       53

Sri Lanka Saturday, 19 June 2021 02:22 PM

රට වහන්න කියපු අයගෙන් ඉල්ලගන්න...!!!

:       1       2

කුමාර Saturday, 19 June 2021 02:44 PM

ගණන් හදල තියෙනවා වැරදියි.. ඔය කියන විදිහට කෝටී 200ක් විතර වෙන්න ඕනේ. දිනකට කෝටි 6 1/2 යි. දින 30යි...

:       0       27

Prase Saturday, 19 June 2021 03:05 PM

පොදු පෙරමුණේ ලේකම් ඇමැතිතුමාට ඉල්ලා අස්වෙන්න දැන්වීම නිකුත් කරන කන් ශ්‍රී ලංකාවේ අපි බලන් ඉන්නවා. තවම නෑ..

:       0       16

sam Saturday, 19 June 2021 05:40 PM

1977 සිට දේශපාලකයෝ කරේ අරක්කු වෙළඳාමයි, වාහන දුවන වෙළඳාම තමන් අතට ගත්තු එක.... ප්‍රවාහනය රාජ්‍ය අංශයේ තිබුණා නම් මේවා ලාබ ලබන ආයතන, දැන් ඉන්න බහුතර ලංගම ඩ්‍රයිවර්ලා, ප්‍රයිවට් එකෙන් සල්ලි අරන් හිස වටා පිටිපස්සෙන් යනවා.. ඒක නිසා තමයි ලංගම වැටුණේ... ලංගම ඩ්‍රයිවර්ලගේ ඉඳලා මේවාට වගකියන්න ඕනේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 පෙබරවාරි මස 19 0 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
2025 පෙබරවාරි මස 18 176 0

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු
2025 පෙබරවාරි මස 18 61 0

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
2025 පෙබරවාරි මස 18 184 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව


ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග
2025 පෙබරවාරි මස 18 473 2

විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකු


ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 18 466 2

ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 341 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1011 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site