IMG-LOGO

දෙමටගොඩ නිවසින් කෝටි තුනක නිල් මැණික් තුනක්

(ඉන්දිකා රාමනායක)

මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී  රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් බඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.



අදහස් (8)

දෙමටගොඩ නිවසින් කෝටි තුනක නිල් මැණික් තුනක්

ravi Sunday, 28 April 2019 07:20 AM

ත්‍රස්තවාදීන්ට මේ තරම් මුදල්, ධනය, සියලු අවශ්‍ය බඩුබාහිර ලැබුනේ ලැබෙන්නේ කොහෙන්ද? පිළිතුර, සෑම මුස්ලිම් පල්ලියකම දේව මෙහෙයෙන් පසු එකතු කරන මුදල් තමයි මේ විදිහට අපිට දැන් දකින්න ලැබෙන්නේ.. දුප්පත් මුස්ලිම් ජනතාවගේ රුපියලේ සිට කෝටිපති මුස්ලිම් ජනතාවගේ කෝටි ගණන් පරිත්‍යාගයන් තමයි මේ විදිහට දකින්න ලැබෙන්නේ .. !!!

:       120       227

Ajith Sunday, 28 April 2019 07:25 AM

කුළු බඩු අස්සෙ කුඩු බඩුත් ඇවිල්ල වගේ. නැත්තං මෙච්චර සල්ලි කොහෙන්ද?

:       3       129

anura Sunday, 28 April 2019 08:30 AM

ඔය බව සහෝදරයන්ගේ පක්ෂය නම් පිළිගන්න එකක් නැහැ.

:       11       15

Bamunuarachchi Sunday, 28 April 2019 07:40 AM

මරාගෙන මැරෙන බෝම්බ කරු හිටපු කතාව වෙන එකක්. ගෙදරක සල්ලි මැණික් තියාගන්න තහනම් ද? මේ හදන්නේ නියම කතාවෙන් පිට පනින්න.

:       99       42

BamunuarachchiSunday, 28 April 2019 08:20 AM

මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් ධනවත් පවුල්වල ළමයි ආගම වෙනුවෙන් දිවිපුදන්න ඉදිරියට එනවා. ඔය වයසේ බෞද්ධ ළමයි බුද්ධාගම වෙනුවෙන් ඔහොම කරාවිද? ඔන්න ඔය නිසයි බෞද්ධ රටවලින් බුද්ධාගම නැතිවුනේ.

:       4       91

kapSunday, 28 April 2019 09:50 AM

දැන් ඔයා කියන්නේ තරුණයින්ට දිවි පුදන්න කියලද? බොහෝ බුද්ධාගමේ අය ආගමට සහ පන්සලට ළංවෙන්නේ මැරෙන්න ඔන්න මෙන්න තියලා නිසා... ඔබ වැනි අය ඒ දේට යොමුවුනොත් හොඳයි. අපේ තරුණයින්ට දිවි පුදන්න කියලා කිසිම ආකාරයෙන් ධර්මයක් පන්සලකින් දේශනා කරන්නේ නෑ. බුද්ධාගම කියන්නේ හිතට නිවනක්, සතුටක් ගෙන දෙන නිර්මල අහිංසක ආගමක් මිසක් මරාගෙන මැරෙන්න කියලා අදහන්න ඕනේ ආගමක් නෙමෙයි.

:       0       1

BamunuarachchiSunday, 28 April 2019 12:36 PM

ඒක තමයි මම කීවේ. බුද්දාගම රැකගන්න ඉදිරියට ආවේ නැතිනම් මෙරටින් බුද්දාගම් නැතිවී මුස්ලිම් ආගම පැලපදියම් වෙනවා. මේවා මෝඩයන්ට තේරෙන්නේ නැත. ආගම වෙනුවෙන් දිවිදෙන්න සූදානම් උනේ පැරණි සිංහල රජවරු. ඔවුන් කීවේ "මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම සිංහල ජාතියේත් බුද්දගමේත් තිරස්තිතිය සඳහා" කියලා. ඒ නිසයි මේ රටේ බුද්දාගම් අවුරුදු 2600 රැකුණේ. මෝඩ කතා කියන්න එපා.

:       0       4

sharmSunday, 28 April 2019 09:12 AM

මැණික් ගල් සහ ස්වර්ණාභරණ සාමාන්‍ය ධනවත් නිවසකින් හමු විය හැකියි. නමුත් විදේශීය මුදල් මෙතරම් ප්‍රමාණයක් තිබෙන්නට හැකියාවක් නැහැ. මොකද විදේශ මුදල් සන්තකයේ තබා ගත හැකි අවම ප්‍රමාණයක් තිබෙනවා. අනිවාර්යයෙන් ඔවුන්ට විදෙස් ආධාර ලැබෙනවා. ඒ නිසා ඔවුන් අතිශය ධනවත් බව පෙනෙනවා. හිත ගන්න බැරි කරුණ මෙතරම් ධනවත් සහ උගත් මිනිසුන් මෙතරම් පහත තත්වයකට වැටුනේ කොහොමද කියන එක..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site