(වියලුවේ නිශාන්ත කුමාර)
දින 7කට පසුව අද (21) උදෑසන බදුල්ල, මහියංගන ,වියලුව ඇතුළු ඌව පළාතේ ප්‍රදේශ රැසකට හිරු එළිය පතිතවූ බව බව එම ප්‍රදේශයන්හි ජනතාව පවසති .
ඉකුත් 16 වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව අද (21) අලූයම වනතුරුම නොකඩවා ඇද හැලුණූ අතර අද (21) උදෑසන 9.00 පමණ වෙද්දී පළාතේ බොහෝම ප්‍රදේශවලට දැඩි හිරු රැස් පතිත වී තිබෙනු දැකගන්නට ලැබිණි.
දින හතකට ආසන්න කාලයක් තිස්සේ ඇදහැළුණු මහ වැසි හේතුවෙන් පළාතේ බොහෝ ප්‍රදේශ වල නාය යෑම්, ගංවතුර අනතුරු ඇතුළු ව්‍යසන රැසක් සිදු වූ අතර පවුල් රැසක් අවතැන් විය.
මාර්ග රැසක ගමනා ගමන කටයුතු අඩාල විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දින 7කට පසු ඌවට හිරු පායයි
Bamunuarachchi Sunday, 22 December 2019 01:51 AM
රටට හිරු පෑව්වේ නොවැම්බර් 16 වෙනිදා
Cisco Sunday, 22 December 2019 03:02 AM
දින 7කට පසුව හෝ ඉර පායනවනේ... මේ විපත පත්වුණු අය ගැන කව්ද හොයලා බලන්නේ?
BamunuarachchiMonday, 23 December 2019 02:01 AM
මේක ලංකාවේ සිදුවූන පළමු ගං වතුර වැසි ආපදාව නොවෙයි දහස් වාරයක් මෙරටට ගං වතුර නියන් ආපදා සිද්ධ වෙලා තිබෙනවා.