
(ප්‍රින්ස් රත්නායක)
සමනලවැවේ ජලමූලාශ්‍රයක් ලෙස පවතින දෙනගම් ඔයේ ජල මට්ටම ඉඹුල්පේ පැරණි පාලම මට්ටමට ආසන්නව පවතී.
පාලමේ ආරුක්කුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර ඔයේ ඉවුරු දෙපස ජලයෙන් යටවී තිබේ.
බදුල්ල - කොළඹ මාර්ගයේ නව පාලම ඉදිකිරීමට පෙර භාවිත කෙරුණු මෙම පාලම දැනට භාවිතා කරනු නොලැබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.