(ඩී.ජී.සුගතපාල)
සත්ව ආහාර හිඟය නිසා තම ගොවිපොලවල් පවත්වා ගෙන යාමට අපහසුවි ඇතැයි දකුණු පළාතේ සත්ව ගොවි පොල හිමියෝ පවසති.
ඇඳිරි නීතිය නිසා සත්ව ආහාර වල හිඟයක් ඇතිවි තිබෙන බවත් මේ තත්වත්ය වඩාත්ම බලපා ඇත්තේ කුකුළු ගොවි පොලවල් හිමියන්ට සහ ගව පට්ටි හිමියන්ට බවද ඔවුහු කියති.
මේ පිළිබඳව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුනිල් කෙරමිණියගේ මහතාගෙන් විමසුවිට කියා සිටියේ සත්ව ආහාරවල යම් හිඟයක් තිබෙන බවය.රටේ පවතින ඇඳිරි නීතිය නිසා සත්ව ආහාරගෙන ඒමට කොළඹට යාමට නොහැකිවි තිබෙන බවද එයට අමතරව වි මොල් වසා ඇති බැවින් ගවයින්ට දෙන සහල් කුඩු සහ පුනක්කු ආදිය ලබා ගැනිමට අපහසු වි ඇති බවද ඒ මහතා කිය.
එනිසා පොලිසිය සහ ප්‍රාදේශිය ලේකම්වරු සමග සාකච්ඡා කොට සත්ව ආහාර ප්‍රවාහනය කිරිම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරිමට බලාපොරොත්තු වන බවද සුනිල් කෙරමිණයගේ මහතා පැවසිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දකුණේ සත්ව ආහාර හිගයක්