රංජිත් රාජපක්ෂ
හැටන් දික්ඔය නගර සීමාවේ පුස්තකාල සාමාජිකයන්ට නිවාසවලටම ගොස් පොත් ලබාදීමේ වැඩටහනක් ආරම්භ කර තිබේ.
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ හැටන් දික්ඔය නගර සභාවේ පුස්තකාලයේ සමාජිකත්වය උසුලව පාඨකයින්ට නිවාසවලටම ගොස් පොත් ලබා දීමේ වැඩසටහනක් අද (31) දින ආරම්භ කරනු ලැබිණි.
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා ඇතුළු එම නගර සභාවේ පුස්තකාල සේවකයින් සාමාජිකයන් වෙත නිකුත් කර ඇති පොත් නැවත ලබා ගැනිමත් අලුත් පොත් ලබාදිමත් මෙහිදි සිදු කරන ලදි.
පුස්තකාල සාමාජිකත්වය ලබාගෙන නොමැති අය හට තාවකාලික සමාජිකත්වයක් ලබා දි එම පාඨකයන්ටද පොත් ලබා දිමද මෙහිදි සිදුකෙරිණි.
හැටන් දික්ඔය නගර සභාවේ සියලු පුස්තකාල සාමාජිකයන් සිටින ප්‍රදේශවලට ගොස් මෙසේ පොත් ලබා දිමේ කටයුතු සිදු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ සභපතිවරයා කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දික්ඔය පුස්තකාල සාමාජිකයන්ට ගෙදරටම පොත්
Rasika Pradeep Tuesday, 31 March 2020 09:00 AM
මෙය මේ අවස්ථාවේ ඉතාමත් අනතුරුදායක ක්‍රියාවක්.
atun Tuesday, 31 March 2020 09:11 AM
කී දෙනෙක් අත ගානවද?
Rajiha Tuesday, 31 March 2020 09:36 AM
ඉතාම අනුවණ ක්‍රියාවක් මේ වෙලාවේ.
rama Tuesday, 31 March 2020 09:55 AM
කොරෝනා කාලේ ගෙදර ඉන්න කොට කියවන්න වෙන්න එති පොත් දෙන්නේ....
මෝ Tuesday, 31 March 2020 11:13 AM
මොන මෝඩ ක්‍රියාවක්ද?වහාම නවත්වන්න. කොරෝනා ගෙදරටම ගෙනත් දෙනවා. අලි මදිවට කොටිත් කිව්වලු. පොතුත් පරිා කරන්න වෙයි කොරෝනාවලට.