IMG-LOGO

තහනම් දැල් යොදා මසුන් මැරූ දෙදෙනාට වැඩ වරදී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තහනම් දැල් යොදා ගනිමින් තබ්බෝව ජලාශයේ මසුන් මැරිමේ නිරත වු ධිවරයින් දෙදෙනෙකු දැල් තොගයක් හා ඔරුවක් පුත්තලම දිස්ත්‍රික් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ  නිළධාරින් හා විශේෂ වැටලිම් ඒකකය එක්ව  අද (21 ) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව කියයි.

දිගින් දිගටම තබ්බෝව ජලාශය තුළ පිරිසක් විසින්  ලබා දී ඇති කොන්දෙසි උල්ලංඝණය කරමින් මසුන් මරන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇති බව දිස්ත්‍රික් ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාප්ති නිළධාරි ඒ.එච්.එම්.විමලරත්න මහතා පවසයි.

.අත් අඩංගුවට ගත් ධිවරයින් දෙදෙනා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් බැදුම්කරයක් මත ඇප ලබා දි ඉදිරි දිනකදි පුත්තලම අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා ඇති බව කියයි.

වැටලිම සදහා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ විශේෂ වැටලිම් ඒකකය හා පුත්තලම දිස්ත්‍රික් ව්‍යාප්ති නිළධාරි ඒ.එච්.එම් විමලරත්න් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව තිබුණි.



අදහස් (0)

තහනම් දැල් යොදා මසුන් මැරූ දෙදෙනාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site