IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


තව්හීත් ජමාත් කොළඹ නායකයා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අන්තවාදී සවිධානයක්  වන ජාතික තව්හීත් ජමාත්   සංවිධානයේ   කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකර කොළඹ නායකයා  කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී අද (28) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් පවාස් (38) නැමැත්තා බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තව්හීත් ජමාත් සංවිධානයට අයත්  බව කියන පෝස්ටර් සංවිධනායේ දේශන අඩංගු අධි ධාරිතාවකින් යුත් දත්ත ගබඩා (පෙන්ඩ‍්‍රයිව්)  දේශන සහිත වීඩියෝ  ඇති ජංගම දුරකතන සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව බස්නාහිර බුද්ධි නිලධාරීන් හා  කෙසෙල්වත්ත පොලිසිය එකව ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර තිබුණි.



අදහස් (2)

තව්හීත් ජමාත් කොළඹ නායකයා අත්අඩංගුවට

Lapaya Sunday, 28 April 2019 03:07 PM

හදපු තැටි තව ඇති.. එළියට අරගෙන යන්න.

:       114       307

isurandi Monday, 29 April 2019 05:00 AM

විශේෂයෙන් කටුනායක සිට කොළඹ දෙසට ඇති සියලුම ප්‍රදේශ ආරක්ෂක අංශයේ උකුසු ඇසට ලක්විය යුතුය යන්නයි මගේ හැගීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site