(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් හදිරවලාන මුස්ලිම් ගම්මානයේදී ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ වැල්ලව ශාඛාවේ සභාපතිවරයා සමඟ පුද්ගලයන් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.
ආරක්ෂක අංශ සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් අද (1) කළ සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස සතුව තිබී කඩු 6 ක්, කෙටේරියක්, පිහි 3 ක්, රම්බෝ පිහියක්, තවුහීති ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත ඩීවීඩී තැටි 15 ක් සහ එම සංවිධානයට අයත් බැනර් 20ක් හමුවූ බව පොලීසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තවුහීත් ජමාත්හි වැල්ලව ශාඛාවේ සභාපති සමඟ 14ක් අල්ලයි
Chanak Los angeles Wednesday, 01 May 2019 02:48 PM
අපි දෙන්නම් තව හෝඩුවාවක්.. අර ආරක්ෂක ලේකම්ගේ හිටපු හමුදා ලොක්කාගෙන් ප්‍රශ්න කලොත් තව විස්තර ගන්න පුළුවනි.