(දයාරත්න ඇඹෝගම)
දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්, හා මුදල් සමඟ එම ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මවුලවිවරයා සතුව තිබූ සංයුක්ත තැටිවල තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වනු ලැබූ දේශන අඩංගු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම මුස්ලිම් ජාතිකයා සතුව තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙහිදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අද(03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි