IMG-LOGO

තෙවරප්පෙරුම - හේෂා විතාන පොලිසියට බාර වෙති

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරුන් අද (5) කොල්ලුපිටිය පොලිසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

 

නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ඉකුත් 1 වැනි දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනාට පොලිසියේ පෙනී සිටින්නැයි කතානායකවරයා හරහා දැනුම් දුන් පසු  ඔවුන් අද (5) නීතිඥවරයකු සමඟ පැමිණ බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (1)

තෙවරප්පෙරුම - හේෂා විතාන පොලිසියට බාර වෙති

shan saudi Monday, 05 November 2018 08:23 AM

ඔබ දෙපලට ජය වේවා! මෙවන් මිනිසුන් අද රටේ ඉන්නේ අල්පයි... ඒ නිසා අපට මේ අයව ගොඩක් වටිනවා ඕනෙම නරියෙකුට නැට්ට වනන අය අතරේ මෙවන් සිංහයන් ඉඳීම අපට සතුටක්..

:       231       348

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1718 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 659 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site