අංජුල මහික වීරරත්න
තමා තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී බව ද වික්‍රමසිංහ මහතා කියයි.
පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තවමත් නීත්‍යනුකූල අගමැති මමයි - රනිල් වික්‍රමසිංහ
sirimal Friday, 26 October 2018 03:33 PM
ලංකාවේ දේශපාලනය ඇදවැටී ඇති දුර්දාන්ත තත්වයත් දේශපාලඥයින්ගේ කපටි ස්වභාවයත් පෙන්නුම්කල දවසක් අද. අපේ රට ඉදිරියේදී ඉතාමත් කනගාටුදායක ඉරණමකට මුහුණදෙනු නොඅනුමානයි.
Janahitha Friday, 26 October 2018 03:37 PM
ඇත්තද?
ruchi Friday, 26 October 2018 03:38 PM
හුටා... මෙයා ඉන්නවනේ... !!!
Shan Friday, 26 October 2018 03:39 PM
යනවද පව් නොදී..
සතයපාල Friday, 26 October 2018 03:44 PM
පාර්ලිමේන්තුවේ බහුතරය නැති හොරකුට අගමැතිකම් දෙනකම් කට බලියගෙන ඉඳගෙන දැන් කයිවාරු ගහනවා. පුළුවන්නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා අගමැතිකම රැකගන්න බලමු. ඒ වෙන මොකකටවත් නොවේ අර හොර කල්ලිය නැවත බලයට එන එක නවත්වන්න...!
Cisco Friday, 26 October 2018 03:45 PM
දිමූ ජයරත්නත් තාම අගමැති... එහෙව් එකේ ඔබතුමා තවමත් අගමැති...
ජයන්ත මිලානෝ Friday, 26 October 2018 03:59 PM
ඔබතුමන්ලා ගැන දහසක් බලාපොරොත්තු ජනතාව තිබ්බා. කොටකොට හිටියා මිසක් ඒවා ඉෂ්ඨ කලේ නැහැ. දැන් ඉතින් හොඳට නිදාගන්න.
Bandula Friday, 26 October 2018 04:15 PM
ක්‍රිකට් ටීම් එකේ නොහිටියේ හොඳ වෙලාවට. අවුට් වුණාට පස්සේ එළියට දාන්න වෙන්නේ බැට් එකෙනුත් ගහලා...
පිටිගල මිලානෝ Friday, 26 October 2018 04:16 PM
කොලොන්නාවේ එක්කෙනයි තංගල්ලේ සභාපතියි චොකා මල්ලියි ඔක්කොම එළියේ...
Nishantha Friday, 26 October 2018 04:20 PM
සුදුසු වෙලාවට සුදුසු තීරණ නොගැනීමේ ඵලවිපාක තමයි ඔය අතිවිඳින්නේ...
chathuri Friday, 26 October 2018 04:22 PM
කියන්නත් ලැජ්ජයි. අගමති දෙන්නටයි, ජනපතිටයි රෙදි හැට්ට අන්දවන්න ඕනෑ...
විජිත්Friday, 26 October 2018 05:40 PM
අද උදේ ලංකාවේ..හිටපු අගමැතිතුමිය, මුදල් ඇමතිතුමිය, තරුණ කටයුතු ඇමතිතුමිය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිතුමිය වැනි අය ගෙදරට අඳින්නේ ගවුම් බව මම දැකලා තියෙනවා.
ඉසුරන්දි Friday, 26 October 2018 05:27 PM
ඇයි මේ එකපාරටම විශ්වාසය පලුදු වෙලා