මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන අලුත් ආණ්ඩුවේ තවත් ඇමැතිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම ඇරැඹූහ.
දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ
දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම - පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
එම් එල් ඒ එම් හිස්බුල්ලා - මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය
අංගජන් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත - නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීමේ සහ පුනරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තවත් ඇමැතිවරු පිරිසක් දිවුරුම් දෙති
sirimal Thursday, 01 November 2018 02:39 PM
ලංකාවට දෙයියන්ගේම පිහිටයි.
nandana Thursday, 01 November 2018 03:55 PM
30 130 ක් වෙයි ද
Mahee Thursday, 01 November 2018 07:21 PM
අනේ ඇයි මේ කට්ටියම? අනික් අයටත් කීයක් හරි හොයාගන්න චාන්ස් එකක් දෙන්නකෝ...
රොෂාන් Thursday, 01 November 2018 08:12 PM
පුදුම හදිසියක්කනේ මේ මහා රෑ අමාත්‍ය ධූර දෙන්න.
Chanak Los angeles Thursday, 01 November 2018 09:18 PM
අහිංසක ජනතාවට දුකම බෙදාදීලා මොවුන් රටේ ධනවත්කම ඔවුන්ට රිසිපරිදි බෙදාගන්නවා. මොවුන් එදා කලේත් මේ ටිකමයි, අද කරන්නෙත් ඒකමයි, හෙට කරන්නෙත් ඕකමයි... ඔහොම බෙදාගෙන සුඛෝපභෝගී ජීවිත ගතකරමින් මොවුන් මේවා භුක්ති විඳින්නේ ඉතාම සුළු කාලයයි... නමුත් අවනීතියෙන් රටේ සම්පත් බෙදාගන්න එවුන් දන්නේ නැහැ. ජීවිතය අතහැර ගියාට පසුව නිරයේ කල්ප ගණන් ගෙවනවා කියලා.. ඔහොම්ම යන්න.
iron Friday, 02 November 2018 12:08 AM
රටට ජය සිරි අව මංගලම්