( නිමන්ති රණසිංහ )
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා කොළඹ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තෙල් සංස්ථාවේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
Mendis Monday, 07 January 2019 04:31 AM
ඔන්න ඔහොම තමයි නිතිය තියෙන්න ඕන.
ගල්කටස් Monday, 07 January 2019 05:12 AM
නීතිය නැමෙනවො අර්ජුන ගියොත් තැනක් එතන හබක්.
චමින්දMonday, 07 January 2019 09:16 AM
2018 ඔක්තෝබර් 26 රටේ ඇතිවූ සිද්ධිය ව්‍යවස්ථා විරෝධී කියලා අධිකරණය ඒකමතිකව ප්‍රකාශකළා. එය එසේ නම් එ් වනවිටත් අර්ජුන ඇමැතිවරයා වෙනවා. ඇමැතිවරයාට තම අමාත්‍යාංශයට යාමට විරුද්ධ වීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. එ් නිසා තෙල් සංස්ථාවේ ඇමැතිවරයාගේ පැමිණීමට විරුද්ධව කැරැල්ල ඇතිකල සැමටම දැඩිම දඬුවම් දියයුතුයි.
ගල්කටස් Monday, 07 January 2019 09:44 AM
අනේ යන්න ඔයා දන්න ඉටිගෙඩිය... අර්ජුන ගැන අපිත් අස්ගිරියේ රෙජීගෙ මිනිස්සු තමා.
Raveendra Monday, 07 January 2019 06:03 AM
බොහොම හොදයි කවුරු උනත් වැරදිනම් වැරදිය. කොලද නිල් ද රතුද අදාලම නැත. මහජන සේවයට පැමිණෙන කවුරු හෝ වේවා විනයක් හික්මීමක් ඉවසීමක් තිබිය යුතුමය. දියවන්නාවේ 225 ටත් මෙය අදාලය.
DILUM Monday, 07 January 2019 06:04 AM
දන්නේ නැති හින්ද අහන්නේ අයුතු ජනරාශිය ගොඩාක් ලොකුද මිනීමැරුම් දෙකකට වැඩිය?
sandy123 Monday, 07 January 2019 07:56 AM
නම් ගම් හෙළි කලොත් නේද හොද ඡන්ද දායකයන්ට?
prabha Monday, 07 January 2019 09:56 AM
දිලුම් දන්නේ නැද්ද? ඒ වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ඉන්නේ අත්අඩංගුවේ කියලා. හැමදෙයක්ම පාට කන්නාඩි දාලා බලන්න එපා. හරිනම් අර කුණුහරප කියකියා පාරේ ඇවිද්ද නළුවවත් කූඩු කරන්න ඕනේ
rocky Monday, 07 January 2019 01:46 PM
ඉස්සෙල්ලම කුඩුකොරන්න ඕනෑ, පස්ස දොරෙන් රිංගලා පීචන් වෙච්ච ලොක්කව! අනේ මෙහෙම තණ්හාවක්..!