(තරිඳු ජයවර්ධන)
පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු තුන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා පත් කර තිබේ.
ජයසුන්දර මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට අමතරව අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද පත් කර ඇත.
ඒ මහතාගේ පත්වීමෙන් පුරප්පාඩු වූ යාපනය කොට්ඨාස භාර නිලධාරී තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ පී ඒ ඩී කේ පී කරුණානානායක මහතා පත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. කරුණාරත්න මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රස්ත විමර්ශන අංශයේ නව අධ්‍යක්ෂ එස්එස්පී ජයසුන්දර