(රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (03) මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තරුණයින් දෙදෙනකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉසුරු චාමර නැමැති 34 හැවිරිදි තරුණයෙකු සහ සහසමන් ආනන්ද නැමැති 41 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.
එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර අනෙක් තරුණයා කරාපිටිය රෝහල් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව අහංගම පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට
jayath Saturday, 04 May 2019 02:45 AM
නිවන් සැප ලැබේවා !