( චමිල් රූපසිංහ)
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික වැඩසටහන නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මල්වතු මහාවිහාර පාර්ශවය වෙත ලබාදුන් ශ්‍රී සන්නස්පත්‍රය එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම අද (06) එම විහාරයේ දී සිදුවිය.
මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජනය කරමින් ජාතික උත්සවයට සහභාගී වූ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන්වහන්සේ විසින් සහ රාජ ආඥාව සහිත සන්නස මහනායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වුහ.
එම ශ්‍රී සන්නස් පත්‍රය මල්වතු මහා විහාරිය කෞතුකාගාරයෙහි තැන්පත් කිරීමට කටයුතු කරන බව එම පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සඳහන් කළහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රිපිටකයේ සන්නස් පත්‍රය මල්වතු මහනාහිමිට