(ඉන්දිකා රාමනායක)
නවගමුව රනාල ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත් වූ යුවළක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවගේ තියුණු ආයුධයකින් පහරකින් (50) හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම යුවළ මීට මාස දෙකකට පමණ පෙර මෙම කුලී කාමරයට පදිංචියට පැමිණ ඇති බවත් ඔවුන් විවාහ වී නොමැති බවත් පොලිසිය කියයි.
මෙම පුද්ගලයා (7) සවස මත්පැන් පානය කර නිවසට පැමිණ කාන්තාවට සමග ආරවුල් ඇතිකරගෙන ඇගේ හිසට පොල් ගෙඩියකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.
එහිදී එම කාන්තාව අතේ තිබූ ආයුධයකින් පුද්ගලයාට පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් කාන්තාව ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරලා