( +++ හසිත රංග ගුණතිලක)
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලි මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති.
කොළඹ, කළුතර සහ ගාල්ල ඇතුළු දිවයිනේ බෙහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි ගෙඩියක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව ඔවුහු පවසති.
දැඩි අව්රශ්මිය නිසා මහජනතාව වැඩි වශයෙන් මෙම දිනවල තැඹිලි පානයට නැඹුරුව සිටින බවත් ඊට සාපේක්ෂව තැඹිලි මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තැඹිලි ගෙඩිය රුපියල් 100 යි
Walter White Wednesday, 04 March 2020 05:58 AM
ඒ කාලේ නියඟය ආවම වහින්න ගත්තම එළවලු, හාල්මිල අඩු වැඩි වුණාම මිල එහෙම අඩු වැඩි වෙන්න දෙනවා නම් ආණ්ඩු මොකටද අහපු බූරුවොත් හිටියා... දැන් ඔවුන් කට වහගෙන කියන ගණන් දීලා බඩු ගන්නවා. මොකද මේ ආණ්ඩුව ජාතිප්‍රේමී යුද වීරයින්ගේ ආණ්ඩුවක් නේ...
athuraWednesday, 04 March 2020 10:49 AM
සහතික ඇත්ත... දැන් එයාලගේ කටේ පිට්ටු..
thushara Wednesday, 04 March 2020 06:55 AM
වස පිරුණු පැණි බීම බෝතලේ කට 100ක් දෙන්න පුළුවන් නම් තැඹිලි ගෙඩියකට 100ක් දෙන එක අසාධාරණ නැහැ.
Gamage Wednesday, 04 March 2020 07:10 AM
69 ලක්ෂයට දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ...
eresh S kumara Wednesday, 04 March 2020 07:27 AM
කවුද කියන්නේ .කොළඹ 100 ට වත් හොයාගන්න නැහැ