(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙබුවන ඇලේගොඩ දෙමහල් නිවසක් අසල අද (30) රාත්‍රී විශාල පිපිරීමක් සිදු වූ බව තෙබුවන පොලිසිය කියයි.
පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවත් නිවසේ දොර ජනෙල් වලට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
දෙමහල් නිවසේ වම්පස ප්‍රදේශයෙන් මෙම පිපිරීම සිදුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තෙබුවන නිවසක් අසල පිපිරීමක්
Nihal Tuesday, 30 April 2019 08:09 PM
ස්ථාන වෙනස් කරනකොටත් පුපුරනවා.