





පවතින වර්ෂාවත් සමඟ තබ්බෝව ජලාශයේ ජලමට්ටම යළිත් ඉහළ යෑම හේතුවෙන් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බව පුත්තලම වාරිමාර්ග ඉජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
තප්පරයට ඝන අඩි 800 නාන්නේරී ඔයට මුදා හරින බවත් වැසි අධික වුවහොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් පැවසීය.
(රෝවන් පෙරේරා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd