IMG-LOGO

තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවර කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 
මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාන් දොරටු හතරක් විවර කළ බව  පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා අද( 01 ) පැවසීය.
 
තබ්බෝව ජලාශයේ ජල මට්ටම උදෑසන වනවිට අඩි 17 යි අගල් 6 කට ආසන්න වී තිබුණි.
 
විවෘත කළ දොරටු හතරින් දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින් ද විවර කර ඇති බවද, තප්පරයට ඝණ අඩි 6000 කට ආසන්න ජල ප්‍රමාණයක් මී ඔය දිගේ පුත්තලම කලපුවට මුදා හැරීමට කටයුතු කර ඇති බවද ප්‍රදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයා පැවසිය.
 
දොරටු විවර කිරීමත් සමග මී ඔය දෙපස පදිංචිකරුවන්ට  දැඩි අවදානයෙන් පසුවන ලෙසට දන්වා තිබේ.



අදහස් (0)

තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site