තැපැල් ජාලය භාවිතයෙන් ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගමේ රක්ෂණ වාරික අය කිරිමේ නිල උත්සවය තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති ඒ.එච්.එම් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මුලස්ථානයේ දී අද (7) පැවැත්විණි.
එමගින් ඔන්ලයින් ක්‍රමය හරහා මෙරට පිහිටි ඔන්ලයින් තැපැල් කාර්යාල 800 කට අධික සංඛ්‍යාවකින් මෙම ක්‍රමය භාවිතා කිරිමට මෙරට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.
මෙම රක්ෂණ ආවරණය මගින් වාහන සඳහා තෙවැනි පාර්ශවයේ රක්ෂණයක් පාරිභෝගිකයාට නිවසේ සිටම වෙන් කර ගැනීමේ හැකියාව ඇත.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තැපැල් ජාලය භාවිතයෙන් රක්ෂණ වාරික අය කිරිමේ ක්‍රමයක්