(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙසත් කොතලාවල පනත වහා හකුලාගන්නා ලෙසත් රජයට බලකරමින් නගර රැසකදී අදත් උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්විණි
තෙල්දෙණිය නගරයේ දී අත ගුරු විරෝධතාවක් පැවැති අතර එම විරෝධතාවට ලග්ගල, විල්ගමුව, හසලක, උඩදුම්බර, තෙල්දෙණිය,මැණික්හින්න, හා පාතදුම්බර යන ප්‍රදේශවලින් දහස් ගණනක් පමණ ගුරුවරු සහ විදුහල්පතිවරු එක්ව සිටියහ.
මේ හේතුවෙන් මහනුවර තෙල්දෙණිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
ඉබ්බාගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් තවත් උද්ඝෝෂණයක් පැවැති අතර එහිදී වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය. මෙම විරෝධතාව හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ.
ඉබ්බාගමුව නගරයේ පැවැති ගුරු විරෝධතාව (ඡායාරූප චාන්දනී දිසානායක)
දංකොටුවේ පාසල් කීපයක ගුරුවරුන් ගිරිඋල්ල නගරයේදී විරෝධතාවක නිතර වූ අයුරු. (ඡායාරූප හේමලතා ඩී.හේවගේ)
රත්නපුර නගරයේ ඔරලෝසු කණුව අසලදී මෙම විරෝධතාව පැවැත්විණි. (ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තැන තැන අදත් ගුරු විරෝධතා
මුණසිංහ Thursday, 05 August 2021 12:26 PM
මේ රජය බිඳ වැටෙන්න පටන් ගන්නෙ මෙතනින් . ඒක ඔය විශේෂයෙන් අධ්‍යාපන ඇමතිවරයා තේරුම් ගත්තා ද දන්නෙ නැහැ .
Namal Thursday, 05 August 2021 01:53 PM
මොන කාලකන්නි වැඩක්ද මේ .දවසට මිනිස්සු කීදෙනෙක් මැරෙනවද .අයි මේ යට තේරෙන්නේ නැත්තේ .මේවා මෙහෙයවන අයට බුදු සරණයි
DarshanaThursday, 05 August 2021 04:09 PM
මොන කාලකණ්නි වැඩක් ද මේ