(ඉන්දිකා රාමනායක)
කොස්ලන්ද උමාඔය ජලාශයට යාබද කඳු පන්තියේ මහා පරිමාණයෙන් වගා කර තිබූ කංසා හේන් 8ක් විශේෂ කාර්ය බලකාය ද්‍රෝණ මෙහෙයුමකින් වටලා විනාශ කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ ඩ්‍රෝන එකකය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිණි.
මෙම මෙහෙයුමේ දී ඉතා සරුවට වගා කර තිබූ ගංජා හේන් අටක් වටලා වක් ඒවායේ තිබූ 35000 අධික ප්‍රමාණයක් විනාශ කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩ්‍රෝන කුරුල්ලා කංසා හේන් 8 ක් අල්ලයි