(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර පැය 14 ක ප්‍රශ්න කිරීම් වලින් පසු අද (27) කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.
අද පෙරවරු 8.00ට පමණ මෙරටට පැමිණි මෙම බන්ධනාගාර නියාමකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපළ අංශය විසින් සිය භාරයට ගනු ලැබූ අතර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව රාත්‍රී 8.30 පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති අතර ඉකුත් 2017 පෙබරවාරි 8 වැනිදා කළුතර එතලමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඔත්තුව ලබාදුන්නැයි මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Nwuan Thursday, 28 March 2019 06:30 AM
අද අපරාධකරුවන් තනන තිඹිරිගෙය සහ ඔවුන්ගේ බුට් කෑම්ප්එක බන්ධනාගාරයයි