ඉන්දිකා රාමනායක
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21 ක් සොයා ගනී
bloodthirsty god Thursday, 25 April 2019 09:03 AM
අල්ලලා උන්ගේම කටට ඔබන්න තියෙන්නේ
ගල්කටස් Thursday, 25 April 2019 09:24 AM
මෙක ඉවරයක් වෙන්නැති පාටයි..රටම අනාරක්ෂිත කලා. ඇත්තටම දැන්නම් මේ ජනාධිපතිවරයත්, අගමැති වරයත් ආණ්ඩුන් නමි එපා එපාම වෙලා තියෙන්නෙ අපට. එත් උන්ට එක තේරුම් ගන්න මොලයක් නැහැනේ..මේ වගේ නැස්පැත්ති නවත්වන්න පුලුවන් එතකොටයි ..
sirimal Thursday, 25 April 2019 09:36 AM
පැය 24න් සියල්ල වෙනස් කරන කතාව ගැන ලංකා නිවුස් වෙබ් මෙසේ දක්වයි. " ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක පත් කිරීම සඳහා ජනාධිපති විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ දයා රත්නායක මීළඟ මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවීම බවයි කියන්නේ.අනාගත දේශපාලන අරමුණු සහිතව දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කරන දයා රත්නායක මහතා තීරණාත්මක පරිපාලන තනතුරකට පත් කිරීම නුසුදුසු බව ආණ්ඩුව විසින් පෙන්වා දී තිබේ.ඒ අනුව ජනාධිපති විසින් අකැමැත්තෙන් වුවත් මෙම පත් කිරීම අවලංගු කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයෙකුගෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔහුත් එයට එකඟ වී නොමැති බවත් වාර්තා වේ.එහෙයින් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පැය 24ක් තුළ වෙනස් කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළත් පැය 24 ඉක්ම යද්දීත් කිසිවකු ඉවත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබී නැත."
ඩොනල්ඩ් Thursday, 25 April 2019 09:51 AM
මොකද්ද මේ අපූරුවට තිබුණ රටට වුණේ ?
Amalka Rathnagode Sunday, 28 April 2019 11:07 AM
අපගේ කුඩා දරුවන්ගේ ජීවිත අනතුරේ, එබැවින් මේ පිළිබදව විශේෂයෙන් කුඩා දරුවන් දැනුවත් කරන්න.