IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජෝ බයිඩන්ට බලය පවරන බව ට්‍රම්ප් කියයි

ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය.


ඒ අනුව තවත් සති දෙකක් ඇතුළත ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස එම ධුරයේ දිවුරුම් දෙනු ඇත.


ඉකුත් වසරේ නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.


‘‘මැතිවරණයේ ප්‍රතිඵලය සමඟ මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. තියෙන කරුණු එහෙමයි. කොහොම නමුත් ජනවාරි 20 වැනිදා නියමිත පරිදි බලය පවරනවා’’ යැයි ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


ධවල මන්දිර ප්‍රකාශක ඩෑන් ස්කැවීනෝ ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය ට්විටර් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

 


රොයිටර්

055



අදහස් (3)

ජෝ බයිඩන්ට බලය පවරන බව ට්‍රම්ප් කියයි

Hafeel Thursday, 07 January 2021 03:24 PM

ට්‍රම්ප් මෙහෙ ඇවිත් ඊළඟ ඡන්දයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න පුළුවන්...

:       1       14

සිරිබිරි Thursday, 07 January 2021 04:16 PM

බලාගෙන ගියාම එහෙ අයයි, මෙහෙ අයගේ කිසිම වෙනසක් නැහැ. මතක නේද 2015?

:       2       9

SujeewaThursday, 07 January 2021 05:34 PM

දවල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site