
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩා රාමේෂ්වරන්,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, ජිවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 18
611
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි
kamal Friday, 14 August 2020 07:35 AM
තාත්තා නිසා පුතාව ඇමැති කළා. අපි?මොනතරම් බුද්ධිමත් ලෙස ඡන්දෙ දෙන්න දන්න කට්ටියක්ද? නේද?
pradeepa Friday, 14 August 2020 08:02 AM
මොනවා දැනගෙනද ඕවා බාරගත්තේ? තාම පොඩි කොල්ලනේ... අනේ අපේ රට..
ferna Friday, 14 August 2020 08:04 AM
දේශපාලනය කිරීමට ඔහුට තිබෙන සුදුසුකම් මොනවාද..? රාජ්‍ය අමාත්‍ය ධුරයක්.. පවුල් දේශපාලනය.?
සුමන Friday, 14 August 2020 11:57 AM
තමිල්නාඩුවේ මානසිකත්වයෙන් ලංකාවේද වෙනසක් නැති බවට තවත් හොඳම උදාහරණයක්... වහලුන්ට සතුටකි. මිනිස්සුන්ට කරුමෙකි.