‘ජල සම්පාදන මණ්ඩල සභාපතිත් ව්‍යාපෘති අධ්‍යක්ෂකත් කෝටි 40 ක් ගහලා’ යන සිරස්තලය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පෙරේදා (6) පළවූ ප්‍රවෘත්තියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගේ නම එස්.ඒ.රෂීඩ් වශයෙන් වශයෙන් සඳහන් වුයේ ප්‍රමාද දෝෂයකිනි.
එම සිද්ධියට අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාගේ නම එම්.ටී.එම්. රශීල් යනුවෙන් නිවැරදි විය යුතුය.
මෙම ප්‍රවෘත්තියේ නම සඳහන් විමෙන් මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.ඒ.රෂීඩ් මහතාට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කනගාටුව පළ කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදින් නැද්ද. ඔක්කෝම එකම නම්
නම මොකක් වුණාම මොකෝ? අපිට වැදගත් කෝටි 40 ගහලා තිබෙනවා මේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්.
කණගාටුවෙන් බේරෙන්න බෑ... නඩු දමා වන්දි අයකරගත යුතුයි.