අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කර
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ ජල ටැංකියක් මත නැගී පෞද්ගලික ආයතනයක් හරහා එහි කම්කරුවන් ලෙස සේවය කළ 17 දෙනෙකු අද (2) විරෝධතාවක් ඇරඹුහ.
විරෝධතාකරුවන් විවිධ පාඨ ලියූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් අඩි 25 ක් පමණ උස ජල ටැංකිය මත සිටින අතර එම භූමියට ඇතුළු වීමට පිටස්තරයන්ට අවසර නොලැබිණි.
වසර තුන, වසර දෙක හමාර සහ වසර බැගින් වූ කාල සීමාවක් තිස්සේ මෙම පිරිස් ශ‍්‍රී ලංකා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ උඩවලවේ පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ කම්කරුවන් ලෙස මොවුන් සේවය කර ඇත.
එම මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකත් තුනත් අතර දුරින් පදිංචි අවුරුදු 19ත් 38ත් අතර වයසේ පසුවන්නෝ මෙම විරෝධතාවයට එක්ව සිටිති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජලජිවී වගා සංවර්ධනයේ කම්කරුවෝ ටැංකියක නැඟී විරෝධතාවයක