ජන රැලියක් හේතුවෙන් බොරැල්ල මරදාන අවට මාර්ගයන්හි මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතැයි පොලීසිය පවසයි.
‘ජාතික එකමුතුවේ ජනවරමට අවසරයි‘ ජන රැලිය මේ මොහොතේ මරදානේහි අරඹා තිබීම හේතුවෙන් මෙම මාර්ග තදබදය ඇති වී ඇති අතර මේ හේතුවෙන් අද (03) උදෑසනද පැය දෙකකට ආසන්න කාලයක් රථ වාහන තදබදයක් පැවැතිණි.
මේ අතර කොටුව දුම්රියපොල අසළ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හා කොටුව රීගල් සිනමා අසළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තරුණ පිරිසකගේ උද්ඝෝෂණ හේතුවෙන් 138 මාර්ගයේද දැඩි රථවාහන තදබදයක් පවති .
(36698)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.