ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් අද (31) අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති - මෝදි හමුවෙයි
අසංක Friday, 31 May 2019 10:11 AM
දෙවැනි පින්තූරේ අත අල්ලාගෙන ඉන්න විදිහෙන් පෞරුෂය ලෝකෙටම පෙන්නුවා...
sirimal Friday, 31 May 2019 10:19 AM
"අර පරණ කෝට් බෑයට මොකද වුනේ?" කියලා ඇහුවද දන්නේ නැහැ. මෝදි මහත්තයා ළඟදීම මාලදිවයිනට යන ගමන් ලංකාවටත් ගොඩවෙනවා කියලයි ආරංචි...
Dalit Friday, 31 May 2019 11:10 AM
ඔව් ඉතින් මුරුසියේ ලොක්කත් ආවනේ...
Raveendra Friday, 31 May 2019 01:34 PM
අයියයි මල්ලි ඉඳහිට මෙහෙමත් හමු වෙලා../// අදහස් උදහස් එක දෙක තුන මාරු කළා../// අම්මපා කොහොමද දිනුවේ කියපන් අයියේ../// බැහැ බැහැ කිව්වොත් ඇනගන්නවාමයි..//
Raveendra Friday, 31 May 2019 01:39 PM
අතට අත දුන්නත් ඡායාරූපයට ප්‍රසිද්ධියේ..// චීනගේ, පකිස් දෙන්නගේ ගජයානේ...// ඇයි බැරි මලේ ඉන්නට මට ඕනෑවිදියට...// එහෙනම් දෙනවාමයි සපෝර්ට් එක 2015 වගේ..//
Raveendra Friday, 31 May 2019 01:42 PM
මෝඩි අයියේ හොඳහැටි බලාගෙන ...// වයර් මාරුවෙලා අපේ ගොයියාගේ..// ඉඳහිට කලාතුරකින් හොඳක් කෙරුවාට..// මෝඩ කපටියා අපේ මේ ගමරාල..//
Raveendra Friday, 31 May 2019 01:45 PM
සුන්දර හිනාවක් තිබුණත් රූපයට..../// වැටකොළු මුදලාලි හිතනවා හෙට දවස...// එනවිට කුමක් ගිනිගෙන ඇති සැකය මත..// වැසිකිලි යන්නවත් බැහැ බං මට සන්සුන්ව..//
Raveendra Friday, 31 May 2019 01:53 PM
මෝධි අයියගේ දෙවෙනි දිනුම මට...// ආවා ධෛර්යක් යාමට සටනට...// කියපන් අයියේ විතරක් මට දිනු රහස..// අම්මපා ලංකාවම ලියල දේනම් දිනුවිටම..//
reks Friday, 31 May 2019 02:53 PM
හැට්ටේ ඉල්ලගන්න ගිහින් වගේ...
Lakvidu Sunday, 02 June 2019 04:07 AM
රෙක්ස්, හැට්ටෙ විතරක් නෙවෙයි, මෙදාපාර මුළු කිට්එකම ඉල්ලා ගන්න වෙලා තියෙන්නේ. මොකද දැන් රෙද්ද ගැලවිලානේ තියෙන්නේ.