IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති පරිසර සම්මාන අයදුම්පත් ලබන 23 තෙක් බාර ගැනේ

(විනීතා එම් ගමගේ)

ජනාධිපති පරිසර සම්මාන 2021 සහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අගෝස්තු මස 23වැනි දා තෙක් දීර්ඝ කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය  කියයි. 
කොවිඞ් 19 වසංගතය හමුවේ අයදුම්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා වැළැක්වීමේ අරමුණින් සංවිධායකයන් විසින් මෙම තීරණය ගත් බව ද එම අධිකාරිය සඳහන් කරයි.
අයදුම්පත් හා වැඩිවිස්තර මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන්ම 0112872278, 0112873447, 0112873448, 0117877277 යන වෙබ් අඩවිවලින් ලබාගත හැක. එමෙන්ම 1981 යන ක්‍ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද වැඩි විස්තර ලබාගත හැක. මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙය සංවිධානය කර ඇත.

 



අදහස් (6)

ජනපති පරිසර සම්මාන අයදුම්පත් ලබන 23 තෙක් බාර ගැනේ

Nihal Friday, 30 July 2021 08:34 PM

පරිසර සම්මාන? නගර, ගම්, දනව්... පොලිතීන්, ප්ලාස්ටික්වලින් පිරිලා.. කුණු ඔක්කොම අවහිර වෙලා පොල්තුඩු වගේ මදුරුවෝ.. රේල් පාර දෙපැත්ත අපායක්... මේ රටට ජපන්නු එන්න අකැමැති අපිරිසිදු නිසා. අහලා දැනගන්න.

:       202       363

Warnakulasuriya Shirantha Saturday, 31 July 2021 02:15 AM

බදුර්දීන්ට එකයි, සනත් නිශාන්තට, එස් එම් චන්ද්‍රසේනට එක ගානෙ සම්මාන දෙන්න

:       0       0

ලුම්බිණි Saturday, 31 July 2021 06:31 AM

පරිසරයට කරලා තියෙන දේ දැක්කාම දේශපාලකයින් තමයි මේකට සම්මාන ලැබිය යුතු අය...

:       0       0

C.K.Lankaputhra Saturday, 31 July 2021 06:39 AM

අයැදුම් කළත් නොකළත් භාග්‍යා අබේරත්න දුවත්, දේවිනී අබේරත්න අක්කාත් අමතක කරන්න නම් එපා. ඊට පස්සේ ඔය ඔක්සිජන් නැතුව ජීවත්වෙන හැටි උගන්නන අයටයි පස්, කැලෑ හා ජලය පිළිබඳ විශේෂඥයින්ටයි වාරකන් නිසා මුහුදු ජීවින් මියයන බව ලොවට කියාදුන් අයටයි කැමති සම්මාන අැති තරම් දෙන්න...

:       0       0

Rohana Saturday, 31 July 2021 08:24 AM

පරිසර සම්මාන දෙන්නේ පරිසරය විනාශ කරන අයටද? මොකද ලංකාවේ පරිසරය රකින්න බලධාරීන්ට කිසි වුවමනාවක් නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 02:40 PM

ගිණිගෙන මුහුදුබත් වූ නැව බේරාගෙන පරිසර විනාශය වැළකූ උගත් ඇමැති, වරාය හිටපු සභාපති, සාමුද්‍රිය පරිසර විශාරද නීතීඥ තුමියට.., කැස්බෑවුන් ගල්පරවල වැදී සිය දිවි නසාගන්නා බව සොයාගත් උගතාට, ඡන්දෙ කාලේ කළ උදව් වලට ප්‍රතිඋපකාර ලෙස වනාන්තර එළි පෙහෙළි කරණා හිතවතුන්ට හා තවත් ඒ හා සමාන සේවයක් කළ තමන්ගේ අයට ඇතිතරම් සම්මාන දෙන්න...

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 526 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 318 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site